වලස්මුල්ල ජාතික පාසල

Wc.jpg
banner.jpeg
whatsapp-image-2024-09-06-at-2.30.50-pm-1.jpeg
whatsapp-image-2024-09-06-at-2.30.50-pm.jpeg
whatsapp-image-2024-09-06-at-2.30.49-pm.jpeg
whatsapp-image-2024-09-06-at-2.30.51-pm.jpeg

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අප පාසලේ ගරු විදුහල්පතිතුමා යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

"යහගුණ පෙරටුව අනාගත ලෝකය ජයග්‍රහණය කළ හැකි නිර්මාණශීලි පරපුරක් ලක්මවට දායාද කිරීම."

දැක්ම

සහ

මෙහෙවර

"මිනිස්කම හඳුනන ජීව අජීව ලෝකයට ගරු කරන රසඥතා පෙරට වූ දැනුමෙන් පිරිපුන් මනා පෞරුෂයෙන් හෙබි සුජාත පුරවැසියෙකු ලොවට දයාද කිරීම."

ලකුණු පුවරුව

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

වලස්මුල්ල ජාතික පාසල