වලස්මුල්ල ජාතික පාසල

නිර්මාතෘවරු

ලකුණු පුවරුව

slide 1.png
slide 1.png
  • මෙම විදුහල 1886 වර්ෂයේ මුදුන තුංමං හන්දියේ පොල් අතු සෙවිලි කළ ගොඩනැගිල්ලක ආරම්භ කරන ලදි. කණුමුල්දෙණිය ගමේ මංගල නැමැති මහතෙක් මෙහි මුල් ගුරුවරයා වූ අතර ගුරුවරු 02 ගෙන් හා ළමයි 06 දෙනෙකුගෙන් පාසල ආරම්භ විය.