වලස්මුල්ල ජාතික පාසල

ලකුණු පුවරුව

slide 1.png
slide 1.png


දින දින සැරදේ වලස්මුල්ල අප
දෙටු විදුහල් මෑණී
ගයනෙමු ඔබෙ ගුණබැතියෙන සැමදා
ඔවමින හදෙහි සදා...

ගණිත මිණිත යයි ශිල්ප කලාවයි
දියුනද ගුණ දහමේ
අප හට ගෙනදී බෙදමින සමසේ
පෙන්වා දියුන අපේ...

සැම දුක සැප සහ යස අයසේදී
ඉන්නෙමි තුරුලෙ ඔබේ
යුක්තිය ශක්තිය වෙතටම නැමෙමින්
ලෝ වැඩ සදමු අපි...

උතුම් ඔබේ නම මනහර වේමැයි
මිහිරියි අම රස වේ
විකුමැති ඔබ නීති සැරදේ අප හා
පතුරා ඔබේ නාමේ...

දින දින සැරදේ වලස්මුල්ල අප
දෙටු විදුහල් මෑණී
ගයනෙමු ඔබෙ ගුණබැතියෙන සැමදා
ඔවමින හදෙහි සදා...