වලස්මුල්ල ජාතික පාසල

ලකුණු පුවරුව

slide 1.png
slide 1.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

යූ.ජී.එන්.උයන්ගොඩ

ප්‍රෞඪ ඉතිහාසයක් ඇති වලස්මුල්ල ජාතික පාසල රටට දැයට දායාද කරන ලද බුද්ධිමත් සම්පත ඉහලය. වර්තමාන අභියෝග සාර්ථකව ජයගත හැකි නූතන තාක්ෂණික පරිසරයට ගැලපෙන සංවේදී පරපුරක් ගොඩනැගීමෙහි ලා හ/වලස්මුල්ල ජාතික පාසල ඉටුකරන මෙහෙය ඉමහත්ය. සයිබර් අවකාශය තුල වලස්මුල්ල ජාතික පාසලට ස්ථානයක් සනිටුහන් කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණිය හදාරන සිසු පිරිසක් දක්වන මෙම කැපවීම ඉතා අගයකොට සලකමි

 

යූ.ජී.එන්.උයන්ගොඩ
නියෝජ්‍ය විදුහල්පති
හ/වලස්මුල්ල ජාතික පාසල..