වලස්මුල්ල ජාතික පාසල

ලකුණු පුවරුව

slide 1.png
slide 1.png

 

13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • විද්‍යා
  • කලා
  • වාණිජ
  • තාක්ෂණ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

විද්‍යා විෂයධාරාව
ජීව විද්‍යාව රසායන විද්‍යාව භෞතික විද්‍යාව කෘෂි විද්‍යාව
සංයුක්ත ගණිතය ගණිතය උසස් ගණිතය  

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය දේශපාලන විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය ජර්මන් භාෂාව  ප්‍රංශ  ජපන්
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය ගෘහ ආර්ථික විද්‍යාව  බුද්ධාගම ක්‍රිස්තියානි ධර්මය
බෞද්ධ ශිෂ්ටාචාරය කිතුනු ශිෂ්ටාචාරය චිත්‍ර නාට්‍ය හා රංග කලාව
නර්තනය පෙරදිග සංගීතය බටහිර සංගීතය  

 

වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ව්‍යාපාර අධ්‍යනය ගිණුම්කරණය

 

තාක්ෂණ විෂයධාරාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තාක්ෂණය සදහා විද්‍යාව ඉංජිනේරු තාක්ෂණය ජෛව පද්ධති තාක්ෂණය