වලස්මුල්ල ජාතික පාසල

ලකුණු පුවරුව

slide 1.png
slide 1.png
පාසල ආරම්භ වූ දිනය 1886
ජාතික පාසලක් 1997
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 09297
සංගණන අංකය 08001
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 06
පාසල පිහිටි පළාත දකුණ
දිස්ත්‍රික්කය හම්බන්තොට
කලාපය වලස්මුල්ල
කොට්ඨාසය වලස්මුල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වලස්මුල්ල
ග්‍රාම සේවක වසම වලස්මුල්ල දකුණ
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 453 වලස්මුල්ල දකුණ
මුළු ශ්‍රේණි ගණන 08
මුළු පන්ති ගණන 84
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 3674
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 132
පාසලේ වර්ණය නිල්, කහ