වලස්මුල්ල ජාතික පාසල

ලකුණු පුවරුව

slide 1.png
slide 1.png
සංගීත තරග ජයග්‍රහණ 2024

සංගීත තරග ජයග්‍රහණ 2024

සමස්ථ ලංකා සංගීත තරගාවලියෙන් තෙවන ස්ථානය ලබා ගැනීමට අප පාසලේ

  • හිරුන් සත්සර ගමගේ
  • එම්.ඒ.ඕෂධ අනුත්තර
  • සකිත් දෙව්ජාන්

ශිෂ්‍යන් සමත් වී ඇත. එම ජයග්‍රහණ ලබා සියලුම දරුවන්ට සහ සංගීත විෂය භාර සියලුම ගුරු භවතුන්ටත් අපගේ උණුසුම් සුබ පැතුම්.